tag:blogger.com,1999:blog-2218571531563438481.post8240127893507165030..comments2022-11-08T14:37:59.568+05:30Comments on තාප්පෙ: ආගමේ බූදලයක් උනු අපේ ප්රකාශන අයිතිය.sevanalihttp://www.blogger.com/profile/05462952578012039311noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2218571531563438481.post-27906634094873672002012-02-18T13:51:07.019+05:302012-02-18T13:51:07.019+05:30මෙන්න ඔබේ ප්රකාශන අයිතිය ගැන වැඩි දුර කියවන්න.
...මෙන්න ඔබේ ප්රකාශන අයිතිය ගැන වැඩි දුර කියවන්න.

Blogger strongly believes in freedom of speech. We believe that having a variety of perspectives is an important part of what makes blogs such an exciting and diverse medium. With that said, there are certain types of content that are not allowed on Blogger. While Blogger values and safeguards political and social commentary, material that promotes hatred toward groups based on race or ethnic origin, religion, disability, gender, age, veteran status, or sexual orientation/gender identity is not allowed on Blogger.

For more information on Blogger's policies, please refer to the Blogger Content Policy.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2218571531563438481.post-17129666597458671112012-02-18T13:37:16.211+05:302012-02-18T13:37:16.211+05:30ගතාවල් කියන්නේ ආගමේ බුදලයක් තමයි, ඇයි ගතාවක්ම දාග...ගතාවල් කියන්නේ ආගමේ බුදලයක් තමයි, ඇයි ගතාවක්ම දාගන්න උවමනාව, වෙනද වගේ කුණුහරුප ටිකක් සින්දුවට දාගන තමන්ගේ බාසාවෙන් කිව්වනම් ඉවරනේ. විරෝදය එන්න මස ගානක් ගියේ රටේ මිනිස්සු බහුතරයක් ඔයිට වැඩිය හොද සින්දු අහන නිසා.

වචන ටිකක් අස්සට ගාථාවක් දාගන එකට music දාල එක 2.50 FM චනෙල් එකකට ද ගන්න ඕනේ ගොනෙකුට පුළුවන්. ඒ වගේම තමයි blogger එකේ බ්ලොගයක් හදාගන අනිත් මිසිස්සු අදහන ආගමකට විරිද්දුව ලියන්නත් ඕනේ ගොනෙකුට පුළුවන්.. මේවද හලෝ ප්රකාශන අයිතීන් කියන්නේ ?

//ආගමික නායකයන් ආගමික සිද්ධස්ථාන චිත්රයට නගන්න කලින් ඔබේ චිත්ර ඇඳීමේ හැකියාව මැනල බලන්න පටන් ගනීවි, මොකද රූප විකෘති වෙලා 'අපහසයක්' වෙන්න පුලුවන් නිසා.//

ඇත්තටම දක්ෂ චිත්ර ශිල්පින් තමයි ඒවාට යොදා ගන්නේ. සහ ඉතාමත් බක්තියෙන් කරන දේවල් . තමන්ගේ ආගමික දැනුම හොදට කියල තියනවා.

තමුන්ගේ ප්රකාශන අයිතිය තමුන් තියාගන්න. අපි අදහන, ගරු කරන අපේ ආගම අපි තියාගන්නම්.Anonymousnoreply@blogger.com